ජපානය තුළ ලොකු කුඩා භේදයකින් තොරව සෑම දෙනාගේම ඉතාම ප්රියජනක කෙටි ආහාරයක් වන crunchy munchies ජපන් යෙන් දෙකකින් ඉහළ නං වන බවට පැතිර ගිය තොරතුරකින් ජපානය තුළ අන්තර්ජාලය කැලඹී තිබුණි. මෙතෙක් එය වසර ගණනාවක් පුරාවට යෙන් 10 ක මිලකට අලෙවි වූ කෙටි ආහාරයකි. එහි ඇති ප්රණීත රසය හේතුවෙන් මේ ජපානයේ ඉතා ප්රසිද්ධ ආහාර වර්ගයකි.
කෙසේ වෙතත් පැතිර ගිය තොරතුරු සනාථ කරමින් එම සමාගම පවසා තිබුණේ එළඹෙන වසන්ත සම ය තුළ crunchy munchie හි මිල ජපාන යෙන් දෙකකින් ඉහළ නැංවීමට සිදුවන බවයි. තවද මේ තොරතුර නිසා මිනිසුන් අතර සිදුවූ කලබගෑනිය ටද ඔවුන් ප්රජාව ගෙන් සමාව අයැද සිටී.