සුමෝ ශූරයා කොවිඩ් බිලිගනී..


පසුගියදා නව සුමෝ ශූරයා ලෙස Ozeki කිරුළ පළන් ජපාන ජාතික සුමෝ ක්‍ර්‍රීඩක..

.

පසුගියදා නව සුමෝ ශූරයා ලෙස Ozeki කිරුළ පළන් ජපාන ජාතික සුමෝ ක්‍ර්‍රීඩක Mitakeumi කොවිඩ් 19 ආසාදිතයෙකු බවට අද හඳුනාගෙන ඇති බව ජාතික සුමෝ සම්මේලනය අද නිවේදනය කර සිටියේය.

දැනට 29 වියේ පසුවන Mitakeumi පසුගිය සතියේ පැවති ජාතික ශූරතාවය ජයග්‍රහණය කර සිටියේ දෙවන විශාලතම Ozeki තත්ත්වය තමන්ගේ නමට ඉදිරියෙන්  සනිටුහන් කරමිනි. ගෙවුණු සති අන්තයේ දී ඔහු ටෝකියෝ හි පැවති සුමෝ සංගම් ප්‍රදර්ශනයකට සහභාගී වී ඇති අතර ඉන් අනතුරුව උණ තත්ත්වයක් නිසා රෝහල් ගත කර තිබේ. එහිදී ඔහු   ආසාදිතයකු බව හඳුනාගෙන තිබිණි.

671 Views

Comments