ජපාන විරැකියාව තුන්වන වරටත් ඉහලට..


ජපානය තුළ රැකියා සොයා ගැනීමේ හැකියාව සහ පවතින රැකියා ප්‍රමාණය සම්බන්ධ අනුපාතය ...

.

ජපානය තුළ රැකියා සොයා ගැනීමේ හැකියාව සහ පවතින රැකියා ප්‍රමාණය සම්බන්ධ අනුපාතය ජනගහනයට සාපේක්ෂව පිට පිට තුන්වන වසරටත් පහළ බැස ඇති බව වාර්තා වේ.

කොවිඩ් වසංගත පැතිරයාම නිසා ජපන් ආර්ථිකයට සිදු වූ හානිය මෙම විරැකියා තත්ත්වය උග්‍ර වීම කෙරෙහි බලපා ඇති බව සමීක්ෂකයන් සනාථ කරයි. මෙම නව රැකියා විවෘත වීමේ අනුපාතය 1.13 ක් දක්වා පහත බැස තිබේ. ඒ අනුව පුද්ගලයින් 113 දෙනෙකු සඳහා රැකියා විවෘතව ඇත්තේ 100ක් පමනි. එමෙන්ම රැකියාව අපේක්ෂිතයන්ගේ ප්‍රතිශතය 6.6% කින් ඉහළ ගොස් ඇති අතර රැකියා අවස්ථා ජනනය වීම් ඉහල ගොස් ඇත්තේ 1.2%කින් පමණක් වීම ඉතා අවදානම් තත්ත්වයක් බව ආර්ථික විශේෂඥයින් සඳහන් කරයි.

Comments