ජපන් ගගනගාමී වකාටා ඉදිරි මාසවල අභ්‍යවකාශ මෙහෙයුමට පෙර කතා කරයි.


Wakata kochi තම අභවකාශ ගමන අනාගත පරපුරට ලැබෙන කුකුල පිළිබඳව ප්‍රකාශයක් ඉදිරිපත් කරයි

.

ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත සිය පස්වන අභ්‍යවකාශ ගමනට පෙර ජපන් ගගනගාමියෙකු වන වකාටා පවසා සිටින්නේ එය ඉදිරි පරම්පරාවන්ට බලාපොරොත්තු සහ සිහින ලබා දෙන මෙහෙයුමක් බවට පත්කිරීමට තමා බලාපොරොත්තු වන බවයි. 

 

Wakata Koichi බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් අමතමින් මේ බව පවසා ඇත. ඔහු නාසා ගගනගාමීන් දෙදෙනෙකු සහ රුසියානු ගගනගාමියෙකු SpaceX Crew Dragon යානයකින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යාමට නියමිතව ඇත. 

 

තමා මීට පෙර අභ්‍යවකාශ ෂටලයේ සහ සෝයුස් මෙහෙයුම්වල යෙදී ඇති නමුත් පාලක දණ්ඩක් නොමැති අභ්‍යවකාශ යානයක ගමන් කරන ඔහුගේ පළමු අවස්ථාව මෙය වනු ඇතැයි වකාටා පවසා ඇත. ඔහු පවසා සිටියේ නව යුගයේ යාත්‍රාවකට ගොඩවීමට තමා බලා සිටින බවයි.

Comments