වාසනාවේ දෙවඟන මෙවර Nagasaki පූජා භූමියේ දී


වසන්ත සමයේ ඇරඹුම සනිටුහන් කරමින් Nagasaki පූජා භූමියේ දී දර්ශනය කරනු ලබන Otafuku නම් වාසනාවෙ දෙවඟන

.

වසන්ත සමයේ ඇරඹුම සනිටුහන් කරමින් Nagasaki පූජා භූමියේ දී දර්ශනය කරනු ලබන Otafuku නම් වාසනාවෙ දෙවඟන මෙවරත් එම පූජා භූමියේ දී දැක බලා ගැනීමට හැකියාව ඇත.

 

ජපාන වැසියන් විශ්වාස කරන අන්දමට ඇයගේ මුඛය තුළින් ගමන් ගන්නා ඕනෑම පුද්ගලයෙකුට  යහපත් සෞඛ්‍යය,මිල මුදල්, දියුණුව ආදී වාසනාවන් ගෙන් පිරී ඉතිරී යනු ඇත .

 

ඒ පිළිබඳ වැඩිදුර අනතුරු පහත වීඩියෝවෙන් නරඹන්න . 

 

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1917/

388 Views

Comments