ජපානයේ මියන්මාර් වැසියන් පාරට බසී ..


සිය මාතෘ භූමිය තුල ක්‍රියාත්මකවන හමුදා පාලනය නතර කරන ලෙස බලකරමින්..

.

සිය මාතෘ භූමිය තුල ක්‍රියාත්මකවන හමුදා පාලනය නතර කරන ලෙස බලකරමින් විරෝධතාවයක් ජපානයේ වාසය කරන මියන්මාර් වැසියන් විසින්  පසුගියදා සංවිධානය කර තිබුණි.

ටෝකියෝ හි පිහිටි ජපාන විදේශ අමාත්‍යංශය ඉදිරිපිට ට එක්රැස් වූ 300කට අධික මියන්මාර ජාතිකයන් විරෝධතා පුවරු දක්වමින් ප්‍රකාශ කළේය හිංසාකාරී මියන්මාර හමුදා පාලනය දැන් නතර කළ යුතු බවත් ඒ සඳහා ජපානයට මැදිහත් වන ලෙසත් ය. අද දිනට මියන්මාරය හමුදා පාලනයට නතුවී වසරක් සපිරෙයි. 

391 Views

Comments