Hitachi ලාභ යෙන් මත ශක්තිමත් අපනයන අරඹයි.


Yen අගය අව ප්‍රමාණය වීමත් සමග හිටාචි සමාගම ඔවුන්ගේ අපනයනය අරඹයි

.

ජපාන කාර්මික සමූහ ව්‍යාපාරයක් වන Hitachi ගෘහ උපකරණ අපනයනය වැඩි කිරීම මගින් දුර්වල වන යෙන් තුළින් ප්‍රතිලාභ ලබා ගැනීමට බලාපොරොත්තු වේ. Hitachi අනුබද්ධිත ආයතනයක් පවසන්නේ එහි ගෘහ උපකරණ අලෙවියෙන් සියයට 5 ක් පමණ අපනයනයෙන් වන අතර දැන් එම අගය ලබන මාර්තු වන විට සියයට 10 දක්වා දෙගුණ කිරීම ඉලක්කය වී ඇති බවයි. 

 

චීනය, තායිවානය සහ අග්නිදිග ආසියාවේ ධනවත් පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් ඉහළ පෙළේ නිෂ්පාදන අලෙවිය ඉහළ නැංවීමට සමාගමට අවශ්‍ය වී ඇත. Hitachi Global Life Solutions හි විධායක කළමනාකාර අධ්‍යක්ෂ පවසා සිටින්නේ දුර්වල යෙන් විදේශයන්හි සිටින පාරිභෝගිකයින්ට hitachi සන්නාමය දැන හඳුනා ගැනීමට හොඳ අවස්ථාවක් ලබා දෙන බවයි.

98 Views

Comments