ජපානයේ බැඩ්මින්ටන් සංගමය වැරදි සඳහා සමාව අයැද සිටියි.


ජපාන බැඩ්මින්ටන් සංගමය එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධව සමාව ඉල්ලයි

.

ජපාන බැඩ්මින්ටන් පාලක මණ්ඩලය කාර්ය මණ්ඩල සාමාජිකයින් සම්බන්ධ අපකීර්තිය සහ නුසුදුසු හැසිරීම් මාලාවක් සම්බන්ධයෙන් සමාව අයැද ඇති අතර එහි ඉහළ නිලධාරීන්ට දඩුවම්  ප්‍රකාශයට පත් කර ඇති න්ස්මුත් කිසිවෙකු ඉල්ලා අස්වන බවට ප්‍රකාශයක් කර නැත. 

 

Nippon බැඩ්මින්ටන් සංගමය සිකුරාදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර එහි සභාපති Sekine Yoshio සහ තවත් අය ඒ සදහා  සහභාගී වී ඇත. හිටපු සේවකයෙකු විසින් වංචා කිරීම ඇතුළු අපකීර්තිය පිළිබඳ තෙවන පාර්ශවීය පරීක්ෂණයක සාරාංශයක් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 

 

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිසි කළමනාකාරීත්වයක් සිදුකිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සෙකයින් සමාව අයැද ඇත. ඔහු නිවේදනය කර සිටියේ මහලේකම් ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට හා සභාපති  සහ උප සභාපති ඇතුළු නිලධාරීන් අට දෙනෙකුට අවවාද ලබා දුන් බවත්ය. මෙවැනි තත්ත්වයක්  නැවත ඇතිවීම වැලැක්වීමට පියවර ගන්නා බවද ඔහු නිවේදනය කර ඇත.

Comments