ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් පවතින බව ජපානය පවසයි.


ජපාන ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්වයට පත්වන බව රජය ප්‍රකාශ කරයි

.

රටේ ආර්ථිකය මධ්‍යස්ථව යථා තත්වයට ක්‍රමයෙන් පත්වෙමින් පවතින බව ජපාන රජය නව වාර්ථාවක් මඟින් පවසා ඇත. කොරෝනා වයිරසය අඩුවීමත් සමඟ ව්‍යාපාරික ආයෝජන වැඩිදියුණු වූ නමුත් යෙන් අගයෙහි ඉහළ පහල යාමෙහි අවදානමක් තවමත් ඇති බවට අනතුරු ඇඟවා ඇත. 

 

කැබිනට් කාර්යාලයේ ඔක්තෝබර් මාසයේ ආර්ථික වාර්තාව මාස අටකට පසු පළමු වරට ව්‍යාපාර ආයෝජනය පිළිබඳ තක්සේරුව වැඩි දියුණු කර ඇති අතර නිලධාරීන් පවසා සිටින්නේ සමාගම් ඩිජිටල්කරණය සහ කාබන්ඩයොක්සයිඩ් සඳහා වැඩි මුදලක් යොදවන බවයි. 

 

රජය විසින් රටේ ඉදිරි දැක්ම ගැන අවධානයෙන් සිටින අතර ඉහළ යන මිල ගණන් සහ යෙන් මුදලේ ශීඝ්‍ර අවප්‍රමාණය පිළිබඳව ඔවුන් සිය කනස්සල්ල පළ කරයි. 

103 Views

Comments