ඊ. රොඩ්නි එම් පෙරේරා මහතා වසර 32 ක රාජ්ය තාන්ත්රික ජීවිතයක් සමඟ 2022 ඔක්තෝම්බර් 27 වන දින ටෝකියෝ හි ශ්රී ලංකා තානාපති කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. දෙරට අතර පසුගිය වසර 70ක ද්විපාර්ශ්වික සබඳතා තුළ ඔහු ජපානයේ දහඅටවන ශ්රී ලංකා තානාපතිවරයා වේ. ඔහුගේ පළමු විදේශ පැවරුම වූයේ ටෝකියෝ හි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම්වරයා ලෙසය. තානාපති පෙරේරා මීට පෙර ඉතාලිය, නෝර්වේ, යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල ශ්රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත.