ශීත ඍතුවේත් surfing කෙරෙන Iwama වැල්ල


දැඩි ශීත ඍතුවේ වුවත් surfing සඳහා Fukushima ප්‍රාන්තයේ  Iwama

.

දැඩි ශීත ඍතුවේ වුවත් surfing සඳහා Fukushima ප්‍රාන්තයේ  Iwama වැල්ල දෙසට ජපානයේ නන්දෙසින් පිරිස ඇදී යයි.

 

Surfing  සඳහා මෙය ජපානයේ වැඩි දෙනා ඉතාම ප්‍රිය මුහුදු වැල්ලක්  වන අතර එහි ඇති මුහුදු රළ වල  ස්ථාවර භාවය හේතුවෙන් සර්ෆින් සඳහා ඉතා යෝග්‍ය පසුබිමක් සැකසී ඇත.

 

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1922/

Comments