බටහිර ජපානයේ කගාවා ප්‍රාන්තයේ ටෙශීවා වෙරලබඩ ගම්මානයේ ජනතාව විසින් වසර 2000 පමණ සිට මුහුණ දෙන බරපතළ ප්රශ්නය නම් නීති විරෝධී අන්දමින් කාර්මික අපද්‍රව්‍ය වළලා දැමීම සම්බන්ධවයි. එම නගර වාසීන් විසින් රජයට මෙම ප්රශ්නය යොමු කරන ලද අතර වර්ෂ 2019 දී වළලා දමන ලද කාර්මික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 913,000ක් වලලා තිබු තැන් වලින් ගොඩ දමා ඉවත් කරන ලදී.
මෙම සිදුවීමෙන් පසුව රජය විසින් නොදන්නා ද නීති රීති වලට අනුකූලව බෙන්සීන් සහ ටොක්සික් අන්තර්ගතය පසේ අවශ්‍ය ප්‍රතිශතයෙන් පවත්වාගෙන යෑමට අදාළව කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කරමින් පොලව යට ගිලා බස්සන ලද සවිමත් වානේ බිත්ති සහිත තාප්පයක් සකස් කරන ලදී. මේ වන විට එම තාප්පය ඉවත් කිරීම රජය විසින් සිදුකරගෙන යනු ලබන අතර පසේ පවත්නා විෂ සහිත ස්වභාවය බැහැර ගොස් ඇති බව පර්යේෂණ වලින් සනාථ වීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.
ඡායාරූපය: mainichi