ස්ත්‍රී දූෂක පොලිස් පරීක්ෂකට වැඩ වරදී


45 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ත්‍රී දූෂණ දෙකක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

.

45 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ත්‍රී දූෂණ දෙකක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

Makoto Okada නම් මොහු 2014 ජූලි 6 වන දින අගුලු නොදැමූ කවුළුවකින් කාන්තාවකගේ නිවසට ඇතුළු වී  අදාල කාන්තාවට පිහියක් පෙන්වා තර්ජනය කර ඇයව දූෂණය කර තිබෙනවා.

එමෙන්ම 2017 ජුලි 23 වැනි දින ද මේ ආකාරයෙන්ම නිවසකට ඇතුලු වී කාන්තාවක් බිය ගන්වා දූෂණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධය වැඩිදුර පරීක්ෂණ කටයුතු Chiba ප්‍රාන්ත පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

81 Views

Comments