සීඝ්‍රයෙන් පැතිරෙන නව කොරෝනා ප්‍රභේදය


Tokushima ප්‍රාන්තයේ නව ආසාදිතයින් 247ක් වාර්තා වේ

.

ඊයේ(3) තොකුෂිමා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 247ක් හමු වී ඇති අතර නව මරණ තුනක් වාර්තා විය.

බලධාරීන් පවසන්නේ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යෙන් සිදු කල යුතු අතර ඔවුන් තව දුරටත් කියා සිටියේ පෙර මෙන් සෞඛ්‍ය පුරුදු ගැන සැලකිලිමත් වන ලෙසයි.

146 Views

Comments