UNICEFහි හිටපු ප්‍රධානියා ජපානයේ සම්මාන ලබන්නන් අතරට


UNIEEFහි හිටපු විධායක අධ්‍යක්ෂ Henrietta Fore ඇතුළු පිරිසකට සම්මාන ලබා දීමේ උත්සවයක් සංවිධානය කර තිබෙනවා.

.

UNISEFහි හිටපු විධායක අධ්‍යක්ෂ Henrietta Fore ඇතුළු විදේශීය ජාතිකයින් 119 දෙනෙකුට සහ ජාත්‍යන්තරව කීර්තිමත් විලාසිතා නිර්මාණකරුවෙකු වන Junko Koshino වැනි ජපන් ජාතිකයින් 3,999 දෙනෙකුට විවිධ ක්ෂේත්‍ර හරහා ඔවුන් ලැබූ ජයග්‍රහණ වෙනුවෙන් ඇගයීමේ උත්සවයක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව හිටපු එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක Thomas Donilon සහ පිලිපීනයේ හිටපු විදේශ ලේකම් Albert del Rosario විසින් Fore හට මෙවර විදේශ ජාතිකයින් සඳහා වන ඉහළම ප්‍රශංසාව වන Grand Cordon of the Order of the Rising Sun සම්මානය පිරිනැමීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

74 Views

Comments