චීන ජනපති හා ජපන් අගමැති අතර හමුවක් මෙම මසදී


චීන ජනපති Xi Jinping සහ ජපන් අගමැති Fumio Kishida අතර හමුවක් මෙම මස මැද දී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

.

චීන ජනපති Xi Jinping සහ ජපන් අගමැති Fumio Kishida අතර හමුවක් මෙම මස මැද දී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

දකුණු ආසියාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සමුළුවකට සමගාමීව මෙම හමුව පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ගෝලීය අර්බුද හමුවේ එක්ව නැගී සිටීම මෙම හමුවේ අරමුණ බවද වැඩිදුරටත් වාර්තා වනවා.

98 Views

Comments