බහින් බස් වීමෙන් පසු කාන්තාව මහපාරට


23 හැවිරිදි කාන්තාව මිය යයි

.

මෙම සිදු වීම නොවැම්බර් 2 වෙනිදා පාන්දර හොක්කයිදෝ ප්‍රාන්තයේ Sapporo නගරයේ දී සිදු විය.

29 හැවිරිදි ජෙන්කි මොරිටානි නම් පුද්ගලයා හා 23 හැවිරිදි හිකරු මෝරි නම් කාන්තාව මෝටර් රථයක් ගමන් කරමින් සිටියදී ඇති වූ බහින් බස් වීමක් නිසා ජෙන්කි මොරිටානි විසින් කාන්තාව රථයෙන් එළියට දමා ඇත.

මෝටර් රථයෙන් ඉවතට වැටුනු හිකරු මෝරි පසු පසින් ආ තවත් මෝටර් රථයක ගැටීමෙන් මරණයට පත් විය.

පොලිස් ඒ අසළ තිබූ CCTV දර්ශන පරීක්ශා කිරීමෙන් අනතුරුව ජෙන්කි මොරිටානි නම් පුද්ගලයාව හඳුනාගෙන අත් අඩංගුවට ගෙන ඇත.

පොලිසිය තවදුරටත් මේ සිදුවීම පිලිබඳ පරීක්ශණ පවත්වයි

 
107 Views

Comments