Carlos Ghosnට ජපානයෙන් පැන යාමට උදව් කළ ඇමරිකානුවන් නැවතත් ඇමරිකාවටම


2018 දී ආදායම අඩුවෙන් වාර්තා කිරීම සහ වෙනත් ආයතනික අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගත් Carlos Ghosnට රටින් පැනයාමට උදව් කිරීම

.

2018 දී ආදායම අඩුවෙන් වාර්තා කිරීම සහ වෙනත් ආයතනික අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගත් Carlos Ghosnට රටින් පැනයාමට උදව් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි ඇමරිකානු ජාතික පියෙකු සහ පුතෙකු නැවතත් ඇමරිකාව වෙත යවා තිබෙනවා.

මයිකල් ටේල්ට් සහ පීටර් ටේලර් යන මොවුන් දෙදෙනා අදාල නඩු විභාගයේ දී වරද පිළිගැනීම හේතුවෙන් මෙලෙස බන්ධනාගාරගත කර තිබුණා.

Nissan Motor හි විධායක නිලධාරි Ghosonට බේරූට් වෙත පැන යාමටයි මොවුන් මෙලෙස උදව් කර තිබුණේ.

 

108 Views

Comments