ඊයේ දිනයෙන් අවසන් වූ සතිය සඳහා COVID 19 රෝගීන් 6,264ක් හමු වූ අතර එය ඊට පෙර සතියේ හමු වූ රෝගීන් ගණනට වඩා 2500කින් වැඩි විය.
ඊයේ දිනයෙන් අවසන් වූ සතිය සඳහා රට පුරා නව ආසාදිතයින් 75,645 ක් වාර්තා වී ඇති අතර එය ඊට සතියකට පෙර වාර්තා වූ ආසාදිතයින් ගණනට වඩා 31,000 කින් පමණ ඉහළ ගොස් ඇති අතර වෛරසයට සම්බන්ධ නව මරණ 52 ක් තහවුරු විය. මේ අතර බරපතල තත්ත්වයේ සිටින රෝගීන් සංඛ්‍යාව 162 ක් වේ.
තෝකියෝ හි COVID 19 රෝගීන් ගණන ඉහළ යන බැවින් පෙර පරිදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස තෝකියෝ මෙට්‍රොපොලිටන් රජය ජනතාවට දැනුම් දී ඇත