ජපාන වෙරළාරක්ෂක බලකාය සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය සමග නිරීක්ෂණ තොරතුරු බෙදා ගැනීමට සැරසේ


ජපාන වෙරළාරක්ෂක කණ්ඩායම නියමුවන් රහිත ගුවන් යානා මගින් ගන්නා ලද ගුවන් ඡායාරූප ඇතුළු සියලුම නිරීක්ෂණ තොරතුරු ජාතික සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය සමඟ බෙදා ගැනීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා.

.

ජපාන වෙරළාරක්ෂක කණ්ඩායම නියමුවන් රහිත ගුවන් යානා මගින් ගන්නා ලද ගුවන් ඡායාරූප ඇතුළු සියලුම නිරීක්ෂණ තොරතුරු ජාතික සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය සමඟ බෙදා ගැනීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා.

චීනයේ වර්ධනය වන මිලිටරි ශක්තිය සහ උතුරු කොරියාව නැවත නැවතත් බැලස්ටික් මිසයිල දියත් කිරීම හේතුවෙන් ජපාන රජය මෙම තීරණය ගෙන තිබෙනවා.

ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති මාර්ගෝපදේශය යාවත්කාලීන කිරීමට සහ 2023 මූල්‍ය වර්ෂයේ මූලික අයවැය සම්පාදනය කිරීමට ජපන් රජය සූදානම් වීමත් සමඟ මෙම සැලැස්ම කරලියට පැමිණ තිබෙනවා.

 

142 Views

Comments