පියා ඝාතනය කල දියණිය


2018 වසරේදී තම  පියා ඝාතනය කළ Adachi නම් කාන්තාවකට මරණ දණ්ඩනය ලබා දෙන්නැයි පැමිණිලිකාර පාර්ශව විසින් අද(07) Osaka දිසා අධිකරණයේදී ඉල්ලා තිබෙනවා.

.

2018 වසරේදී තම  පියා ඝාතනය කළ Adachi නම් කාන්තාවකට මරණ දණ්ඩනය ලබා දෙන්නැයි පැමිණිලිකාර පාර්ශව විසින් අද(07) Osaka දිසා අධිකරණයේදී ඉල්ලා තිබෙනවා.

කෙසේ නමුත් අදාල චෝදනා පත්‍රයේ සියලු කරුණු ඔප්පු කිරීමට පැමිණිලිකාර පාර්ශවයට නොහැකි වීම හේතුවෙන් අදාළ නඩුව 29 වැනිදා දක්වා කල් තැබුණා.

Adachi ඔහුගේ පියා ටොමියෝට 2018 ජනවාරි මාසයේදී සකායි නගරයේ පිහිටි ඔහුගේ දෙමාපියන්ගේ නිවසේදී ඉන්සියුලින් විශාල ප්‍රමාණයක් ලබා දුන් අතර එමඟින් ජුනි මාසයේදී ඔහු මිය ගොස් තිබුණා.

116 Views

Comments