5 හැවිරිදි ළමයෙකු පාසල් බස් රථයක් තුළ දමා ගිය දෙදෙනෙක් අත්අඩංගුවට


ළදරු පාසලක හිටපු ප්‍රධානියා සහ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අද(08) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

5 හැවිරිදි පිරිමි ළමයෙකු පාසල් බස් රථයක් තුළ දමා ගිය ජපානයේ ළදරු පාසලක හිටපු ප්‍රධානියා සහ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අද(08) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පිරිමි ළමයා බසය තුළ ම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ළදරු පාසලේ ප්‍රධානියා වන 45 හැවිරිදි Yoko Urakami ට වසර දෙකක සිර දඬුවමක් ද, කාර්ය මණ්ඩල සාමාජිකයකු වන Noriko Tobaට මාස 18 ක සිර දඬුවමක් ද Fukuoka දිස්ත්‍රික් අධිකරණය විසින් නියම කර තිබෙනවා.

100 Views

Comments