නරා හි පුද්ගලයෙක්ට කොරෝනා සහ ඉන්ෆ්ලුවෙන්සා එකවර ආසාදනය වේ


එකවර ආසාදන තත්ත්වයක් තහවුරු වූ පළමු අවස්ථාව මෙයයි

.

30 හැවිරිදි පුද්ගලයෙකු අද දින උදෑසන මධ්‍යම නරා ප්‍රාන්තයේ වෛද්‍ය ආයතනයකට පැමිණි සිදු කල පරීක්ෂ්ණයකදී කොරෝනා සහ ඉන්ෆ්ලුවෙන්සා එකවර ආසාදනය වී ඇති බව සොයා ගන්නා ලදී

ප්‍රාන්තය තුළ එකවර ආසාදන තත්ත්වයක් තහවුරු වූ පළමු අවස්ථාව මෙයයි.

ප්‍රාන්ත රජයට අනුව, ප්‍රාන්තවලින් එකවර ආසාදන ජාතික රජයට වාර්තා කිරීමේ යාන්ත්‍රණයක් නොමැති අතර, සමගාමී ආසාදන රට පුරා පැතිර යන්නේ කොතෙක් දුරට දැයි නොදනී.

බලධාරීන් පවසන්නේ පෙර පරිදිම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි.

107 Views

Comments