පොලිස් නිලධාරියෙක් කාන්තාවකට කම්මුල් පහරක් එල්ල කරයි


20 හැවිරිදි පොලිස් නිලධාරියා මත්පැන් පානය කිරීමෙන් පසු පහර දෙයි

.

Fukuoka ප්‍රාන්තයේ අවන්හලකදී 20 හැවිරිදි පොලිස් නිලධාරියෙක් පාරිබෝගික කාන්තාවකගේ කම්මුලට පහර දී ඇයට සුළු තුවාල කර තර්ජනය කළ බවට වාර්තා වේ.

පහර කෑමෙන් පසු කාන්තාව 911 අමතා සිද්ධිය වාර්තා කර ඇත. පසුව පොලීසිය පැමිණ එම පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව තහවුරු වූයේ ඔහු බීමතින් සිටි බවයි.

පොලිසිය මේ පිලිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බව පවසයි.

74 Views

Comments