ජපන් රජයෙන් රාජ්‍ය නොවන සංවිධානයකට ආධාරයක්


ජපන් රජය යුනිෆිකේෂන් පල්ලියට අනුබද්ධ රාජ්‍ය නොවන සංවිධානයකට ආධාරයක් ලබා දී තිබෙනවා.

.

Senegalහි කාන්තා වෘත්තීය පුහුණු පාසලක් ගොඩනැගීම සඳහා යුනිෆිකේෂන් පල්ලියට අනුබද්ධ රාජ්‍ය නොවන සංවිධානයකට නිල සංවර්ධන ආධාර වශයෙන් පවුම් මිලියන 9.55 ක් පමණ ලබා දුන් බව විදේශ අමාත්‍යාංශය ඊයේ(11) ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව විදේශ අමාත්‍ය Yoshimasa Hayashi පැවසුවේ සමාජය තුල කාන්තාවන්ගේ ප්‍රගමනයට දායක වීමට අමාත්‍යාංශයට අවශ්‍ය නිසා මෙම තීරණය ගත් බවයි.

113 Views

Comments