උතුරු කොරියාව සමඟ ගනුදෙනු කිරීමේදී සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා හෙට(13) දින එක්සත් ජනපද ජනාධිපති බයිඩ්න් සමඟ ජපාන-ඇමරිකා සමුළු රැස්වීමක් සහ දකුණු කොරියානු ජනාධිපති Yoon සමඟ ජපාන-ඇමරිකා-දකුණු කොරියානු සමුළුවක් Phnom Penhහිදී පැවැත්වීමට නියමිතයි.
#එමෙන්ම ජනපති Yoon සමඟ ජපාන-දකුණු කොරියානු සමුළුවක් ද එදිනම සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මීට අමතරව චීන ජනාධිපති Xi jing pin සමඟ සමුළුවක් බැංකොක් නුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.