ජපාන අගමැති සහ දකුණු කොරියානු ජනාධිපති අතර සාකච්ඡාවක්


ජපාන අගමැති සහ දකුණු කොරියානු ජනාධිපති අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

.

ජපාන අගමැති Fumio Kishida සහ දකුණු කොරියානු ජනාධිපති Yoon Suk-yeol අද(13) කාම්බෝජයේදී සාකච්ඡාවක් පවත්වනු ඇති බව ජපාන රජය ප්‍රකාශ කර සිටිනවා.

ඒ Phnom Penh හි පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය හා සම්බන්ධ සමුළුවට සමගාමීවයි.

දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම පිලිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්න.

101 Views

Comments