මිනීමැරීම සම්බන්ධයෙන් 78 හැවිරිදි Nobumasa Sugaya නම් පුද්ගලයකු Kanagawa ප්රාන්තයේ Hodogaya පොලිස් ස්ථානය විසින් ඊයේ(12) Yokohama නගරයේ Kawashima-cho Hodogaya-ku ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සැකකරු ඊයේ සවස 6.40 ට පමණ තම නිවස ඉදිරිපිට පාරේදී Masayoshi නම් සිය පුත්රයාගේ හිසට පහරදී මෙලෙස මරා දමා තිබෙන බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ 50 හැවිරිදි අයෙක්.