“ Fukuoka Marathon 2022” ඊයේ(13) පැවැත්වුණා.
ඒ Fukuoka මලල ක්‍රීඩා සංගමය සහ නිෂිනිපොන් Shimbun වල සම අනුග්‍රහයෙන්.
මේ සඳහා 13,000ක පමණ ප්‍රේක්ෂක පිරිසක් ද ධාවකයන් 11,174ක් ද එක්ව සිටියා.
ෆුකුඕකා නගරයේ ටෙන්ජින් මධ්‍යයේ සිට ජෙන්කායි මුහුදට ඉහළින් පිහිටි ඉතොෂිමා නගරය දක්වා වූ සම්පූර්ණ මැරතන් තරගය කිලෝමීටර 42.195ක දුරක් ලෙසයි දැක්වුණේ.
මෙහිදී Kumamoto ප්‍රාන්තයේ Koichi Tsukamoto 2:28:24 කාලයකින් පිරිමි තරගයේ පෙරමුණ ගැනීමට සමත් වුණා.