පාසල් ගුරුවරියක් අතුරුදන්


ඇය Mie Komono Town තරණය කරමින් සිටියදී අතුරුදන් විය

.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ Mie ප්‍රාන්තයේ Yokkaichi නගරයේ ප්‍රාථමික පාසල් ගුරුවරියක් වන 61 හැවිරිදි Akemi Umetani  නමැති කාන්තාවයි.

පොලිසිය පවසන පරිදි 13 වැනිදා අලුයම 3.00 න් පසු ඇයගේ දියණියගෙන් පොලිසියට ඇමතුමක් ලැබී ඇති අතර ඇය පවසා ඇත්තේ ඇයගේ මව කඳු තරණයට ගොස් ඇති බවත් මව සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බවත් ය.

ඇගේ පවුලේ අය පවසන පරිදි ඇය පසුගිය 12 වැනිදා කන්ද තරණය කිරීමට පිටත්ව ගොස් ඇත. පොලිසිය ඇයව සොයමින් සිටින නමුත් තවමත් සොයාගෙන නොමැත.

89 Views

Comments