ජපානයේ ආර්ථිකය අනපේක්ෂිත ලෙස කඩා වැටේ


Covid 19 වසංගතය මේ සඳහා වැඩිපුරම බලපෑමක් සිදු කර ඇත.

.

යෙන් වර්ධන වේගය අඩාල වීමත් සමඟ ජපානයේ ආර්ථිකය සැප්තැම්බර් සිට මේ දක්වා අනපේක්ෂිත ලෙස කඩා වැටීමකට ලක්ව ඇත.

තුන්වන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය 1.2% ක වාර්ෂික වේගයකින් අඩු වූ අතර ආර්ථික විද්‍යාඥයන් බලාපොරොත්තු වූයේ 1.2%ක දළ දේශීය නිෂ්පාදිතයන්ගේ වැඩි වීමකි.

රජයේ නවතම ආර්ථික දැක්ම ඉදිරි මාස කිහිපය තුළ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට උපකාරී වනු ඇතැයි ප්‍රතිපත්ති සම්පාදකයින් බලාපොරොත්තු වනු ඇත.

ජපානයේ දේශසීමා නැවත විවෘත කිරීම හා සංචාරකයින් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම මගින් රටේ ආර්ථිකය නැවත යතා තත්වයට පත්කිරීමට අපේක්ෂා කරයි.

107 Views

Comments