මුහුදේ බිම්බෝම්බ ඉවත් කිරීමට නව ඩ්‍රෝන යානා


මුහුදේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා දිය යට ඩ්‍රෝන යානා නිපදවීමට ජපානය සූදානම්ව සිටිනවා.

.

මුහුදේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා දිය යට ඩ්‍රෝන යානා නිපදවීමට ජපානය සූදානම්ව සිටිනවා.

ඒ අනුව ජපන් රජය විසින් නව අයවැයක් මගින් ඒ සඳහා අවශ්‍ය මුදල්ද වෙන්කර තිබෙනවා.

දිය යට ඩ්‍රෝන යානාවලට අමතරව ආක්‍රමණික සතුරන්ට පහර දීම සඳහා කුඩා ගුවන් ඩ්‍රෝන යානා තැනීමටද රජය සැලසුම් කර සිටිනවා. 

මීට අමතරව ප්‍රහාරක ජෙට් යානාවලට සහාය වීම සඳහා මිනිසුන් රහිත ප්‍රහාරක යානා නිපදවීමට ද රජය සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.

 

137 Views

Comments