යෙන් මිලියනයක් නීතිවිරෝධී ලෙස ලබා ගත් බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට


කොරෝනා නිසා තම ව්‍යාපාර වලට හානි වූ බව පවසා මෙම වංචාව සිදු කර ඇත

.

ෂිගා ප්‍රාන්ත පොලිසියේ Higashi-Omi පොලිස් ස්ථානය Otsu නගරයෙ හි ඉදිකිරීම් ව්‍යාපාරයක නියැලෙන 27 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත

Higashi-Omi පොලිස් ස්ථානය Otsu නගරයෙ හි ඉදිකිරීම් ව්‍යාපාරයක නියැලෙන 27  හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත

2020 අගෝස්තු 13 වන දින වෙනත් වංචා නඩුවකට අධිචෝදනා ලැබූ 26 හැවිරිදි මිතුරෙකු සමඟ සම්බන්ධ වී, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නියෝජිතායතනයට ව්‍යාජ අයදුම්පතක් ඉදිරිපත් කර 2020 අගෝස්තු 26 වන දින යෙන් මිලියනයක් මාරු කළ බවට ඇයට චෝදනා එල්ල විය.

මෙම වංචාව සඳහා දායක වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නියෝජිතායතනයේ 26 හැවිරිදි සේවකයෙක්ව ද අත්අඩංගුවට ගෙන ඇත.

Comments