ගුන්මා හි මහල් නිවාසයක කාන්තාවක් මිය යයි


පිහියක් අතැති මිනිසෙක් පලා යයි

.

ඊයේ රාත්‍රියේ, ගුන්මා ප්‍රාන්තයේ ඉසෙසාකි නගරයේ මහල් නිවාසයක කාන්තාවක් බිම ලේ ගලමින් සිටියදී සොයා ගත් අතර රෝහලට ඇතුඅළත් කිරීමෙන් පසුව ඇය මිය ගියේය.

මහල් නිවාසයෙන් පිහියක් අතැතිව පුද්ගලයකු පිටතට පැමිණි බවට ඇසින් දුටු සාක්ෂියක් ද ඇති අතර, පොලිසිය ඔහු සිටින ස්ථානය සොයා පරීස්ක්ෂණ ආරම්භ කර ඇත.

137 Views

Comments