වැඩසටහන් බෙදා හැරීම නතර කරන ලෙස NHK නාලිකාව Netflix හට පවසයි


වෙළඳ දැන්වීම් ඇතුළත් නව සැලැස්මක් දියත් කිරීම මෙයට හේතුවයි

.

වෙළඳ දැන්වීම් ඇතුළත් නව සැලැස්මක් දියත් කිරීමෙන් පසුව සියලුම NHK වැඩසටහන් බෙදා හැරීම අත්හිටුවන ලෙස NHK නාලිකාව Netflix සමාගමෙන් ඉල්ලා ඇත

NHK නාලිකාව විසින් Netflix වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනයට එකඟවී ඇති නමුත් ඔවුන් එම දැන්වීම් පෙන්වීම නැවැත්වූ බවයි. Netflix සමාගම NHK නාලිකාව සමඟ මේ සම්බන්ධයෙන් අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

 
102 Views

Comments