නාඳුනන පුද්ගලයෙකු විසින් පාසල් සිසුවියක් ලුහුබඳී


නාඳුනන පුද්ගලයෙකු විසින් පාසල් සිසුවියක් ලුහුබැඳ ඇති බව වාර්තා වනවා.

.

fukuoka ප්‍රාන්ත පොලිස් කොකුරා කිටා පොලිස් ස්ථානය විසින් ආරක්ෂක විද්‍යුත් තැපෑලෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කළේ ඊයේ(18) පෙරවරු 8.30 ට පමණ කිටකියුෂු නගරයේ, කොකුරා කිටා වෝඩ්, ටකාබෝ 2-9 අසල මාර්ගයේ කනිෂ්ඨ උසස් පාසල් සිසුවියක් නාඳුනන පුද්ගලයකු විසින් ලුහුබැඳ ගොස් තිබෙනවා. මෙම පුද්ගලයා වයස අවුරුදු 20 ක් පමණ වන අතර උස සෙන්ටිමීටර 170 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ෆුකුඕකා ප්‍රාන්ත පොලිස් කොකුරා කිටා පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 
128 Views

Comments