Nagano ප්‍රාන්තයේ Matsumoto නගරයේ භූමිකම්පාවක්


අද දින උදෑසන 9.55 ට පමණ නගානෝ ප්‍රාන්තයේ භූමිකම්පාවක් ඇති විය.

.

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මධ්‍යම නගානෝ ප්‍රාන්තයේ ඇති වූ භු කම්පනයේ විශාලත්වය රිච්ටර් මාපක  2.1 පමණ වන වන අතර මෙම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බවද දෙපාර්තමේන්තුව පවසයි.

 
163 Views

Comments