පාසල් දැරියක් බිය ගැන්වූ නාඳුනන පුද්ගලයා


ෆුකුට්සු නගරයේ නිෂිෆුකුමා අසල වීදියේදී මිනිසෙකු ප්‍රාථමික පාසල් දැරියක් බිය ගන්වා තිබෙනවා.

.

ඊයේ(18) සවස 4ට පමණ ෆුකුට්සු නගරයේ නිෂිෆුකුමා අසල වීදියේදී මිනිසෙකු ප්‍රාථමික පාසල් දැරියක් බිය ගන්වා තිබෙනවා. 

සිද්ධියෙන් දැරිය දැඩි ලෙස කම්පනයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාල පුද්ගලයාගේ වයස නොදන්නා අතර ඔහු කළු ජම්පරයක්, කළු කලිසමක්, රතු තොප්පියක් ඇඳගෙන බයිසිකලයක් තල්ලු කරමින් සිටි මධ්‍යම ප්‍රමාණයේ මිනිසෙකු බව දැරිය පවසා තිබෙනවා.

 

108 Views

Comments