ජපානයට සෞඛ්‍ය අවදානමක් අත ලඟ


ජපානය මෙම ශීත සෘතුවේදී සිදුවිය හැකි “twindemic” නම් සංසිද්ධියක් සඳහා සූදානම් වෙමින් සිටිනවා.

.

ජපානය මෙම ශීත සෘතුවේදී සිදුවිය හැකි “twindemic” නම් සංසිද්ධියක් සඳහා සූදානම් වෙමින් සිටිනවා.

මේ යටතේ නැවත වරක් සෞඛ්‍ය සේවා පද්ධතියට පීඩාවක් ඇති කරමින් දිනකට පුද්ගලයන් 750,000ක් දක්වා පිරිසකට කොරෝනා වයිරසය හෝ උණ ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.

උග්‍ර රෝග ලක්ෂණ වලින් පෙළෙන පුද්ගලයින්ට ළඟපාත සායනයකට නොගොස් ස්වයං පරීක්ෂණ කට්ටලයක් ලබාගෙන සුවය සඳහා නිවසේ රැඳී සිටින ලෙස රජය දැනටමත් ඉල්ලා සිටී.

125 Views

Comments