එකම දින අභාවප්‍රාප්ත වූ ව්‍යාපාරික යුවළ


ජපන් රසකැවිලි වෙළඳසැලක් වන "Oono Kashiho" පවත්වාගෙන ගිය යුවළ එකම දිනයේ විවිධ රෝගවලින් මිය ගොස් තිබෙනවා.

.

Toyama City, Arakawa හි මීට වසර 60 කට පෙර විවෘත කරන ලද ජනප්‍රිය ජපන් රසකැවිලි වෙළඳසැලක් වන "Oono Kashiho" පවත්වාගෙන ගිය යුවළ එකම දිනයේ විවිධ රෝගවලින් මිය ගොස් තිබෙනවා.

පැය දෙකකටත් අඩු වෙනසකින් ඔවුන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම යුවළේ සැමියා 82 හැවිරිදි Eiichi Ohno නම් අයෙක් වන අතර බිරිඳ 79 හැවිරිදි Takako නම් වනවා.

 

117 Views

Comments