මවට පහර දුන් පුතා අත්අඩංගුවට


Hyogo ප්‍රාන්ත පොලිසියේ Nada පොලිස් ස්ථානය විසින් Kobe City, Nada Ward ප්‍රදේශයේදී 69 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

Hyogo ප්‍රාන්ත පොලිසියේ Nada පොලිස් ස්ථානය විසින් Kobe City, Nada Ward ප්‍රදේශයේදී 69 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ ඔහු සමඟ ජීවත් වූ ඔහුගේ මවට පහර දීම සම්බන්ධයෙන්.

එම නිවේදනයට ඒ අනුව මෙම පුද්ගලයා ඊයේ(19) අලුයම 4.00 ට පමණ නිවස තුළදී මවගේ හිසට පහරදී ඇති අතර පසුව ඔහු විසින්ම 911 ට කතා කර මව රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය පිළිබඳ සැක සිතූ රෝහල්  කාර්ය මණ්ඩලය පසුව මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබෙනවා.

අදාළ සැකකරු මෙම පහරදීම කර ඇත්තේ සිය මවගේ සිය වැනි උපන් දිනය දවසේයි.

75 Views

Comments