ජපාන විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරන විදේශීය සිසුන්ගේ online පාඨමාලාවල කඩඉම් ලකුණු පහසු අගයකට අඩු කිරිමට ජපාන විශ්වවිද්‍යාල ජපාන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලුම් කිරීමට යන බව වාර්තා වේ.
පවතින කොවිඩ් වසංගතය හමුවේ online පාඨමාලාවල විෂයයන් සඳහා කඩයිම් ලකුණු 40%කින් පමන පහත හෙලීමට යෝජනා කර ඇතැයි සැලවේ. උපාධි සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සම්පූර්ණ කර ගැනීමට බාධා නොවන පරිදි මෙම නව සංශෝධන යෝජනා කර ඇති බව ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි.