Fukuoka නගරාධිපති මැතිවරණයෙන් 4 වන ස්ථානය Soichiro Takashima ට


ෆුකුඕකා නගරාධිපති මැතිවරණය ඊයේ(20) පැවැත්වුණා.

.

ෆුකුඕකා නගරාධිපති මැතිවරණය ඊයේ(20) පැවැත්වුණු අතර මෙවර Soichiro Takashima වෙනුවට නවක Shinsuke Tanaka පක්ෂය විසින් නිර්දේශ කර තිබුණා.

මේ අනුව ඔහුගේ ප්‍රතිවාදියා වූයේ දේපල කුලියට දෙන ආයතනයක සේවකයෙකු වන 53 හැවිරිදි Eiji Kumararu යි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 34.31% ලෙස දැක්වුණා.

කෙසේවෙතත් මෙවර මැතිවරණයෙන් Soichiro Takashima ට හිමිවුණේ 4 වන ස්ථානයයි.

 

113 Views

Comments