ශිෂ්‍යාවක් බලෙන් මෝටර් රථයකට නංවාගෙන


21 හැවිරිදි ශිෂ්‍යයෙකු අත්අඩංගුවට

.

අද දින ෂිගා ප්‍රාන්ත පොලිසිය විසින් 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ශිෂ්‍යාවක් බලහත්කාරයෙන් මෝටර් රථයට දමාගෙන රැගෙන යාම සම්බන්ධයෙනි.

21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවා පොලිසියේ දී සියළු චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඔහු පවසන්නේ ඇය ස්ව කැමැත්තෙන් තමා සමග පැමිණි බවයි..

කෙසේ වෙතත් පොලිසිය මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශණ කටයුතු සිදු කරයි.

135 Views

Comments