Wagyu හරක් මස්වල ඉල්ලුම ඉහළට


Wagyu හරක් මස් එහි ප්‍රමාණයට වඩා මේදයේ ගුණාත්මකභාවය හේතුවෙන් වෙළඳපොළ තුල ජනප්‍රිය වී තිබෙනවා.

.

Wagyu හරක් මස් එහි ප්‍රමාණයට වඩා මේදයේ ගුණාත්මකභාවය හේතුවෙන් වෙළඳපොළ තුල ජනප්‍රිය වී තිබෙනවා.

ඔක්තෝම්බර් මාසයේදී පවත්වන ලද ජපානයේ විශාලතම wagyu ප්‍රදර්ශනයේදී ද රසය සහ මුදු මොළොක් බව සඳහා හේතු වන “මේද ගුණය” කෙරෙහි වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

මේ හේතුවෙන් ඉහළ මේද තත්ත්වයේ මස් ලබා ගැනීම සඳහා එළදෙනුන් තරබාරු කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුම ස්ථාපිත කර නොමැති බැවින නිෂ්පාදකයින් වැඩිවන ඉල්ලුම සපුරාලීමට මාර්ග සොයමින් සිටිනවා.

 

124 Views

Comments