දෙවන ලෝක යුද්ධයෙන් බිමටම සමතලා වූ ජපානය අවුරුදු විස්සක් වැනි කාලයක් තුලදී නැවත පිබිදුණු ආකාරය විශ්මයජනක කාරණයකි. ඒ පිටුපස ජපන් ජාතිකයන් සතු දැඩි විනය, කැපවීම ආදී ධනාත්මක ලක්ෂණ බොහෝමයක් පවතී.
පහත වීඩියෝවෙන් ඔවුන් පැමිණි ගමන් මඟ පිළිබඳව තවදුරටත් දැනගමු.
https://www.facebook.com/611115512727651/posts/1300045573834638/