ජපානය විසින් Aegisහි සවිකරන ලද විනාශකාරී යාත්‍රා ගණන ඉහල නංවයි


ජපානය විසින් Aegis මිසයිල ප්‍රතිරෝධක පද්ධතියේ ඩිස්ට්‍රෝයර් සංඛ්‍යාව හයේ සිට අට දක්වා ඉහළ නංවා තිබෙනවා.

.

නව නැව් දෙකක් අභ්‍යාස වලදී බැලස්ටික් මිසයිල සාර්ථකව අල්ලා ගත් බව සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය ප්‍රකාශ කිරීමෙන් පසු ජපානය විසින් Aegis මිසයිල ප්‍රතිරෝධක පද්ධතියේ ඩිස්ට්‍රෝයර් සංඛ්‍යාව හයේ සිට අට දක්වා ඉහළ නංවා තිබෙනවා.

උතුරු කොරියාව පෙර නොවූ විරූ වේගයකින් බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සහ චීනය සිය මිසයිල හැකියාවන් ඉහළ නැංවීමත් සමඟ ජපානය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Aegis මිසයිල ප්‍රතිරෝධක පද්ධතියේ මුළු ඩිස්ට්‍රෝයර් සංඛ්‍යාව ඉහළ නැංවීම රටේ 2013 ජාතික ආරක්ෂක වැඩසටහන් මාර්ගෝපදේශයන්ට අනුකූල වී තිබෙනවා.

111 Views

Comments