බීමත් කාන්තාවක් අපයෝජනයට ලක් කළ නිලධාරියා


විත්තිකරු කොබේ නගරයේ 38 හැවිරිදි පරිසර කාර්යාංශයේ නිලධාරියෙක් වේ

.

ඊයේ දින කොබේ නගරයේ 38 හැවිරිදි පරිසර කාර්යාංශයේ නිලධාරියෙක් කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

දූෂණයට ලක් වූ කාන්තාව ඇයට සිදුවන බලහත්කාර වලට විරුද්ධ වීමට නොහැකි වන තරම් බීමත්ව සිට ඇත. මෙය සිදු වී ඇත්තේ දූෂණයට ලක් වූ කාන්තාවගේ නිවස තුලයි.

"මෙම ක්‍රියාව සමාජයේ සාමාජිකයෙකු ලෙස නුසුදුසු ක්‍රියාවක්. නගරයේ සහ නගර නිලධාරීන්ගේ විශ්වාසනීයත්වයට හානි කිරීම ගැන අපි දැඩි ලෙස සමාව ඉල්ලා සිටිමු"  යනුවෙන් නගරයේ නිලධාරීන් නිවේදනයක් නිකුත් කර ඇත. පොලිසිය මේ සම්බන්ධයෙන් වැරදිකරුට අධි චෝදනා ගොනු කර ඇත.

131 Views

Comments