ලෝකයේ වේගයෙන් වර්ධනය වන පියයුරු පිළිකා


Seo Jeong දැන් පවසන්නේ මාස හයක පිළිකා මර්දන ප්‍රතිකාරයෙන් පසු ඇයට ගොඩක් සුවයක් දැනෙන බවයි.

.

පියයුරු පිළිකාවට එරෙහිව සටන් කරන o Jung-hee රූපවාහිනි සාකච්ඡාවකට පෙනී සිටිමින් ඇයගේ වර්තමාන තත්වය පැහැදිලි කලාය.

වැඩසටහනේ ඇයගේ මෑත කාලීන තත්වය ගැන විමසූ විට, Seo Jeong-hee udhyoegiimathwa පැවසුවේ "මම ජය ගනිමින් සිටිමි" යන ලෙසයි.

Seo Jeong-hee පැවසුවේ පියයුරු පිළිකා වර්ග දෙකක් ඇති බවත් එයින් ඇයට ඉතා අමාරු පිළිකාව සෑදී ඇති බවත් පැවසුවාය. 

වෛද්‍යවරුන් ඇයට පවසා ඇත්තේ එක් පියයුරුවක් ශරීරයෙන් ඉවත් කිරීමෙන් පමණක් ඇය සුව කල හැකි බවයි. එම නිසා ඇය අවසානයේ ඇයගේ එක් පියයුරුවක් ඉවත් කිරීමට එකඟ වී ඇත.

Seo Jeong දැන් පවසන්නේ මාස හයක පිළිකා මර්දන ප්‍රතිකාරයෙන් පසු ඇයට ගොඩක් සුවයක් දැනෙන බවයි.

 

75 Views

Comments