රෝගියෙකුට පහරදුන් හෙදියක් අත්අඩංගුවට


කුමමොටෝ නගරයේ පොලිසිය විසින් 29 හැවිරිදි හෙද සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

කුමමොටෝ නගරයේ පොලිසිය විසින් 29 හැවිරිදි හෙද සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 80 හැවිරිදි වියේ පසුවන කාන්තාවකට රැකවරණ නිවාසයක දී පහර දීමේ සිද්ධියකට සම්බන්ධවයි.

මොටෝකි නකාෂිමා නම් සැකකාරිය පසුගිය අඟහරුවාදා පස්වරු 1 ට පමණ අදාල කාන්තාවට පහර දී තිබෙනවා.

පොලීසිය පැවසුවේ කාන්තාවගේ හිස් කබලේ රුධිර වහනයක්ද සිදුව ඇති බවයි.

නකාෂිමා පහරදීමේ චෝදනාව පිළිගෙන ඇති නමුත් පහරදීමට හේතුව පවසා නැහැ.

 

13 Views

Comments